page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / බද්දේගමට කඩා වැටුනු MI-17 රැගෙන ගිය අයුරු – වීඩියෝ

බද්දේගමට කඩා වැටුනු MI-17 රැගෙන ගිය අයුරු – වීඩියෝ

පැවති ආපදා හමුවේ බද්දේගම ප්‍රදේශයට පසුගිය 29දා උදෑසන කඩා වැටුණු ගුවන් හමුදා හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර්ය යානය අද පස්වරුවේ රැගෙන ගියේය.අනතුර සිදුවන අවස්ථාවේ කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් කිසිවකුටත් එහි දී ජීවිත හානි සිදු නොවූ අතර බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයට හදිසියේ කඩා වැටුනේ යාන්ත්‍රික දෝෂයක් නිසා බවයි ගුවන් හමුදාව පැවසුවේ.

වීඩියෝව පහතින් බලන්න…

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න.

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!