page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Education / බුදුරැස් විහිදෙන සෝමාවතියේ හාස්කම් ‍| අලි ඇතුන් පවා වන්දනාමාන කරන මහා පිං බිම

බුදුරැස් විහිදෙන සෝමාවතියේ හාස්කම් ‍| අලි ඇතුන් පවා වන්දනාමාන කරන මහා පිං බිම

පොළොන්නරුවේ පැරණි නටඹුන් අතර නැති පැරණි චෛතයයක් වේ නම් ඒ මෙම ස්ථානයයි. පොළොන්නරුවේ සිට කි.මි. 30 දුරින් වයඹ දෙසට වන්නට පිහිටා ඇත. කි. ව 2වන සියවසේ ඉදිකරන ලද මෙය බුම්බුලාකාර ආකාරයෙන් මහවැලි නදිය ආසන්නයේ ඉදිකරවා ඇත. මෙහි ඉදිකිරීම පිළිබදව වගකීම වලගම්බා රජුට බාරදිමට තරම් ශාක්ෂි ඇත.

තුමාණන් සතුරන්ට හසු නොවීමට බෙහෙවින් උපකාරී වු එතුමාණන්ගේ සෝමාවතී බිසව සිහිවීම වස් මෙය ඉදිකර ඇත. මෙම ස්ථානය රක්ෂිත වනාන්තරයකි. මෙහි පස් පිලිම විහාරයකින්ද, ආරාම 60කින්ද, සක්මන් මලු සහ ලෙන් පොකුණු රුසක් මෙහි හමුවෙයි.

1987 දී කොටි ත්‍රස්ථවාදීන් මෙහි චුඩා මාණික්කය රුගෙන ගොස් ඇත.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු පහති වීඩියෝවෙන්

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මරණයේ දී වේදනාවක් දැනෙනවා කියන්නේ ඇත්තක්ද? – මැරෙණ මොහොතේදී සෑම කෙනෙක්ටම සිදුවන දේ මෙන්න

මරණය යනු අතිශය වේදනාකාරී අත්දැකීමක් බව ලෝක සම්මතයකි. එහෙත් එය හුදෙක් අනුමානයක් පමණක් බව කිව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!