page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සුව අරණ / Beauty Tips / බඩ අඩුකරගන ඉක්මනින් කෙට්ටු වෙන්න ඕනි අයට උදේ අහාරයට විනාඩි 30කට කලින්, මේවායින් වීදුරුවක් බොන්න

බඩ අඩුකරගන ඉක්මනින් කෙට්ටු වෙන්න ඕනි අයට උදේ අහාරයට විනාඩි 30කට කලින්, මේවායින් වීදුරුවක් බොන්න

නුතන සමාජයේ බොහෝ දෙනෙක් යන්ත්‍ර සුත්‍ර වගේ.ගොඩාක් කාර්යබහුල වෙලා.ඒ වගේම ඔවුනට තියෙන ප්‍රධාන ගැටලූවක් තමයි උදරය ඉදිරියට නෙරා ඒම.මෙයට හේතු වන්නේ අවිධිමත් ආහාර රටාවත් ව්‍යායාම නොමැති කමත්.ඒ නිසා ඔබේ ගැටලූවට පිලියමක් ලබා දෙන්නට 24ගොසිප් ලංකා අපි සුදානම්.මෙය ස්වභාවික පානයක් නිසා ඔබට බියකින් තොරව මේ සදහා උත්සාහ කරන්නට පුලූවන්.

අපි බලමු මේකට ඕනි කරන දේවල් මොනවාද කියලා
නිවිති කොළ අහුරක්
ඉගුරු කෑල්ලක්
වතුර කෝප්පයක්
දෙහි ගෙඩියක යුෂ

මේ ටික එකට දාලා බේලෙන්ඩර් කරලා උදේ කෑම කන්න විනාඩි 30කට කලින් බොන්නකෝ.නිවරදිව කලානම් ප්‍රතිඵල නියතයි.මැදාම මේක කරන ගමන් මේදය අඩු ආහාර ගන්න.

එහෙනම් මේ වටිනා ලිපිය ඔයාගේ ෆෙස්බුක් යහලූවන් අතර හැකිතරම් ෂෙයාර් කිරිමට අමතක කරන්න එපා. සුභ දවසක්.

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!