page hit counter
Tuesday , January 16 2018
Breaking News
Home / උණුසුම් පුවත් / ප්‍රවේශමෙන්! ප්ලාස්ටික් සහල් දැන් වෙළෙදපොලේ – ප්ලාස්ටික් සහල් හදුනාගන්නා ආකරය මෙන්න

ප්‍රවේශමෙන්! ප්ලාස්ටික් සහල් දැන් වෙළෙදපොලේ – ප්ලාස්ටික් සහල් හදුනාගන්නා ආකරය මෙන්න

මේ දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්ව ඇත්තේ ස්වභාවික සහල් වෙනුවට ආදේශකයක් ලෙස වෙළඳපොලට නිකුත් වූ ප්ලාස්ටික් සහල් වර්ගය පිළිබදවයි.

ස්වභාවික සහල් වලට වඩා හාත්පසින්ම වෙනස් මෙම සහල් වර්ගය ප්ලාස්ටික් වර්ගයකින් නිෂ්පාදනය කර ඇති අතර චීනයෙන් මේ සහල් වෙළඳපොලට බෙදා හරින බවට කටකතාවක්ද පැතිර යයි.

ඉකුත් වසරේදී අලෙවි කිරීම සඳහා ආනයනය කරන ලද ප්ලාස්ටික් සහල් තොගයක් නයිජීයාවෙන් සොයාගෙන තිබුණා.එරට රේගුව කළ විශේෂ සොදිසි කිරීමකදීයි මෙම සහල් තොගය සොයාගෙන ඇත්තේ..

තවත් සාක්ෂි මෙන්න බලන්න

මේ ගැන මිතුරන්ව දැනුවත් කරන්න පහතින් share කරන්න අමතක කරන්න එපා.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!