page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / තව වසර 50 කින් යාපනය අර්ධ කාන්තාරයක් වෙනවා…

තව වසර 50 කින් යාපනය අර්ධ කාන්තාරයක් වෙනවා…

ගෝලීය උණුසුම ඉහළ යැම නිසා තව වසර 50 කින් යාපනය අර්ධ කාන්තාරයක්‌ බවට පත්වීමේ අනතුර මතුව තිබේ.

ඉදිරියේදී උතුරු, නැගෙනහිර පළාතේ දරුණු නියඟයකින් බැට කෑමටද නියමිත බව මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා හෙළි කළේය.

නිජබිම වෙනුවෙන් කෑගසන අය තම භූමිය රැකගැනීම වෙනුවෙන් කැප විය යුතු බව රණවක මහතා කියයි.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!