page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Maithripala sirisena / අමාත්‍ය පාඨලී චම්පික මහතාගේ මෑණියන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

අමාත්‍ය පාඨලී චම්පික මහතාගේ මෑණියන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මෑණියන් වු අභාවප්‍රාප්ත එපිටවත්ත ආරච්චිලාගේ ලිලීනෝනා මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති බුලත්සිංහල, බෝතලේගම නිවස වෙත ඊයේ (03) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

-රජයේ නිල පුවත් සේවය

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!