page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / බදුලු යකඩ යකාට බිලි වූ ගෝමරී

බදුලු යකඩ යකාට බිලි වූ ගෝමරී

පේරාදෙණිය – කළු පාලම අසළදී තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා.25 හැවිරිදි ඇය පන්නිපිටිය – කළල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට පැන ඇය මෙලෙස දිවි නසාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඇය ගැණ මුහුණුපොතේ තිබූ සටහනක් පහතින් බලන්න

කාඩ් එක ගෝමරී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ. මෙවර උපාධි සම්පූර්ණ කලේ. ඇත්තෙන්ම දුකයි. ඇයගේ ඉරණම ගැන. ඒ වගේම තරහයි. ⁣ජීවිතේට මූණ දෙන්න තරම් ආත්ම ශක්තියක් නොමැතිවීම ගැන. මේවා සමාජයට ඉතා බිහිසුණු ආදර්ශ. මෙවන් දේ නොවන්නට, අධ්‍යාපන ක්‍රමය පොතට පමණක් සීමා නොකොට සාරධර්ම සමග ක්‍රමයෙන් මුසු කළ යුතුයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨහේ ඉගෙනුම ලැබ 2017.05.25 (ගිය සතියේ) වන දින උපාධි උත්සවයේ උපාධිය රැගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම විද්‍යා පීටයේ demonstrator ලෙස සේවය කර ඇති ඇය නමින් ගෝමරී (Card) ලෙස මිතුරන් අතර කෙළිලොල් විය. ඒත් ක්ෂණිකව ගත් වරදි තීරණයක් නිසා ඇය මෙසේ දිවී තොරකරගත්තේ කොළඹ බදුල්ල යකඩ යකාට බිලි වෙමිනි. තම පෙමිවතා තවත් මාසයකින් දෙකකින් තවත් තුරුලක උණුසුම සොයා ගනී. ඒත් නැගෙණිය උඹ වැදූ අමිමා තාත්තා සහෝදරයෝ තාමත් උබේ උපාධි ජායාරෑපය තුරැලු කරන් මිනිය ගේනකම් ගෙදර බලන් ඇති…

බදුලු යකඩ යකාට බිලි වූ ගෝමරී
බදුලු යකඩ යකාට බිලි වූ ගෝමරී

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!