page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / කොටපොල කුරුඳු වගාවක් මැද ආරාබි අකුරු සහිත මිනී පෙට්ටියක් ‍| ViDEO

කොටපොල කුරුඳු වගාවක් මැද ආරාබි අකුරු සහිත මිනී පෙට්ටියක් ‍| ViDEO

මාතර කොටපොල ප්‍රදේශයේ ගංවතුරට යට වූ කුරුඳු වගාවක් මැද තිබූ විදේශිය මිනී පෙට්ටියක් හමුව ඇත.

මෙම පෙට්ටියෙහි උඩු පියන් පත ගැලවී ගොස් තිබූ අතර, අරාබි අක්ෂර සඳහන් වැකි දක්නට ලැබේ.

මෙම මිනී පෙටිටිය කුමන ප්‍රදේශයකින් මෙලෙස ගසා ආවේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙය මැදපෙරදිග රටකදී මියගිය ශ්‍රී ලංකිකයෙකුගේ මරණයක් සහිතව මිහිදන් කොට තිබියදී පසුගියදා පැවති ගංවතුරත් සමඟ ඇතිවූ අධික සැඩපහරට මෙලෙස ගසාගෙන එන්නට ඇතැයි අනුමාන කළ හැක.

එමෙන්ම මෙහි තැන්පත් කොට තිබූ මළ සිරුරට කුමක් සිදුවූයේද යන්නත් මෙතෙක් අනාවරණය වී නැත.

-ලක්බිම

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!