page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / මෛත‍්‍රී සමග යාළු වී ශ‍්‍රීලනිපය සමගි කරන්නැයි මහින්දට බලවත් රටක් දන්වයි

මෛත‍්‍රී සමග යාළු වී ශ‍්‍රීලනිපය සමගි කරන්නැයි මහින්දට බලවත් රටක් දන්වයි

ශ්‍රීලනිපයේ ඇතිව තිබෙන දේශපාලන වියවුල අවසන් කිරීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර මුහුණට මුහුණ හමුවක් සූදානම් කිරීමට ශ‍්‍රීලනිප ආණ්ඩුවේ හා විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම් සාකච්චා අරඹා ඇත.

ශ්‍රීලනිපය සමගි කිරීම සදහා වන සාකච්චාවන්ට එක්‌ වන්නැයි බලවත් රටක්‌ ද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලීමක්‌ කර ඇති බවද වාර්තා වෙයි.

දෙපාර්ශවයේම මතය වී ඇත්තේ ඉදිරි මැතිවරණවලදී අර්බුද විසදාගෙන ශ‍්‍රීලනිපය තනිව තරග කළහොත් විශාල ජයග්‍රහණ ගත හැකි බවයි.

-gossip-lanka news

Check Also

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක්මෙ | මෙම පුද්ගලයාව ඔබත් හදුනනවා ද?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අනතුරේ හෙලමින් එතුමන් පිලිබදව තොරතුරු රැස් කිරීම් සදහා පොලිසිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!