page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සුව අරණ / Beauty Tips / හිසකෙස් වැවීව වර්ධනය කරන විශ්මිත ඔසුවක්

හිසකෙස් වැවීව වර්ධනය කරන විශ්මිත ඔසුවක්

අපි කවුරුත් දිගු කෙස්වැටියකට ආසා කරනවා.නමුත් අපිට පවතින ගැටලූවක් වශයෙන් එයට සාර්ථක ප්‍රතිකාරයක් නොමැති විම දක්වන්නට පුලූවන්ඒ.. නිසා අපි සුදානම් වන්නේ ඒ සදහා ඔයාලට ස්වභාවික ප්‍රතිකාරයක් හදුන්වා දෙන්නට..එයින් ඔයාට ඔයාගේ කෙස්වැටිය ලස්සනට දිගු කරගන්න පුලූවන්..

අපි බලමු මේ මැජික් ආලේපනය සාදා ගැනිමට අවශය අමුද්‍රව්‍ය මොනවාද කියලා..
මී පැණි තේ හැදි 2ක්
බිත්තර කහමදයක්
අමු අර්තාපල් ගෙඩියක්

හොදයි අපි බලමු මෙය සාදාගන්නේ කෙසේද කියලා..අමු අර්තාපල් ගෙඩිය ගෙන හොදින් සෝදා ගන්න. එය කෑලිවලට කපා බේලෙන්ඩර් කරගන්න. අර්තාපල් යුෂ ටික ගෙන එයට මී පැණි තේ හැදි 2 එක් කරන්න.දැන් එයට බිත්තර කහමදය එක් කර හොදින් මිශ්‍ර කරගන්න. එය ඔබේ හිස්කබලේ ගල්වා මිනිත්තු 30කින් පසුව සෝදා හරින්න..පහතින් තියෙන විඩියෝවත් මෙය කරන විදිය බලන්නකෝ

එහෙනම් මේ ලිපිය එයාගේ ෆෙස්බුක් යහලූවන් අතර හැකිතරම් ෂෙයාර් කිරිමට අමතක කරන්න එපා..ඔබට ජය!!

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!