page hit counter
Tuesday , January 16 2018
Breaking News
Home / උණුසුම් පුවත් / සිසුහු 29696ක්‌ සරසවියට. අවම ඉසඩ් ලකුණු නිකුත් වේ.

සිසුහු 29696ක්‌ සරසවියට. අවම ඉසඩ් ලකුණු නිකුත් වේ.

මෙම වසරේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (06 වැනිදා) නිකුත් කරන ලදී.

පසුගිය වසරේ උසස්‌ පෙළ විභාග ප්‍රතිඵල මත සිසුහු විසිනවදහස්‌ හයසිය අනූහයදෙනෙක්‌ නව අධ්‍යයන වර්ෂය (2016/2017) සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙති. මෙම ප්‍රමාණය පසුගිය වසරට සාපේක්‍ෂව 2093 කගේ වැඩිවීමකි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කළ 71106 දෙනෙක්‌ අතරින් මෙම සංඛ්‍යාව තෝරාගෙන තිබේ. වැඩිදුර තොරතුරු 1919 දුරකථන අංකයෙන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ http://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියෙන්ද දැනගත හැකිය.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!