page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Ravi Karunanayake / ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති සහ ඊජිප්තු තානාපති,විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවෙයි.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති සහ ඊජිප්තු තානාපති,විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවෙයි.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අබ්දුල් හමීඩ් අබ්දුල් ෆාටා කසීම් අල් – මුල්ලා (Abdul Hameed Abdul Fattah Kazhim Al-Mulla) මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මහ්මුද් හේෂාම් මොහොමඩ් අස්රාන් (Mahmoud Hesham Mohamed Asran) මහතා අද 12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමු විය. මෙම හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

නව විදේශ කටයුතු අමාත්‍යවරයාට සුභ පැතුම් එක්‌ කළ තානාපතිවරු දෙපළ තම රටවල් හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළහ.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!