page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / විද්‍යා හා තාක්ෂණ / ලොවම පුදුම කරමින් 22 හැවරිදි තරුණයාගේ බඩෙන් එළියට ගත්තු දේ..

ලොවම පුදුම කරමින් 22 හැවරිදි තරුණයාගේ බඩෙන් එළියට ගත්තු දේ..

චීනයේ රෝහලක වෛද්‍යවරුන් විසින් කරන ලද ශෛල්‍ය කර්මයකින් පසු අගල් 30 ක් පමණ විශාල බඩවැල් කොටසක් තරුණයකුගේ උදරයෙන් පිටතට ගෙන තිබෙනවා.

22 හැවිරිදි මෙම තරුණයා Hirschsprung නැමති දුර්ලභ රෝග තත්වය මත උපත ලබා ඇති බව වාර්තා වෙන්නේ.

මෙම තරුණයාගේ කුස ගැබිණි මවකගේ කුසකටත් වඩා විශාල ලෙස තිබී ඇති අතර කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි මට්ටමටම තිබූ නිසා ශෛල්‍යය කර්මයට භාජනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙවැනි රෝගීන් ඇතැම් අවස්තාවල විවිධ රටවලින් වාර්තා වන අතර මෙතරම් විශාල ලෙස වර්ධනය වීම එයිනුත් කලාතුරකින් සිදුවන සිද්ධියක් බවයි වෛදවරුන් පවසන්නේ.

ලොවම පුදුම කරමින් 22 හැවරිදි තරුණයාගේ බඩෙන් එළියට ගත්තු දේ..
ලොවම පුදුම කරමින් 22 හැවරිදි තරුණයාගේ බඩෙන් එළියට ගත්තු දේ..
ලොවම පුදුම කරමින් 22 හැවරිදි තරුණයාගේ බඩෙන් එළියට ගත්තු දේ..
ලොවම පුදුම කරමින් 22 හැවරිදි තරුණයාගේ බඩෙන් එළියට ගත්තු දේ..

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!