page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / තරුණ යුවළක් ගුවන්යානයක අසභ්‍ය ලෙස හැසිරුණු හැටි වීඩියෝ කරලා

තරුණ යුවළක් ගුවන්යානයක අසභ්‍ය ලෙස හැසිරුණු හැටි වීඩියෝ කරලා

පසුගියදා ගුවන් යානයක් තුළ තරුණ යුවලක් අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

එම ගුවන්යානයේම ගමන්කළ තවත් පුද්ගලයෙකු විසින් අදාළ දර්ශනපෙළ සමාජ මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.මැන්චෙස්ටර් සිට Ibiza දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් තුළදීයි අදාළ සිදුවීම වාර්තාවී ඇත්තේ.

මේ අතර ඇතැම් විදෙස් මාධ්‍ය අදාළ කාන්තාව ගැබිණියක් බවටද වාර්තාකර තිබුණා.

මෙලෙස මොවුන් අසභ්‍ය ලෙස හැසිරීමත් සමඟ ගුවන් යානයේ ගමන්කළ අනෙකුත් මගීන් මහත් අපහසුතාවයකට ලක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

අදාල වීඩියෝව පහතින් බලන්න..

උපුටාගැනීම ඩේලි මේල් – Mail Online

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!