page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / තරු හුට පට / ප්‍රින්ස්ගේ මව රූකාන්තගෙන් කළ සංවේදී ඉල්ලීම | ViDEO

ප්‍රින්ස්ගේ මව රූකාන්තගෙන් කළ සංවේදී ඉල්ලීම | ViDEO

ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ අනූව දශකයේදී මෙරට ගායන ක්ෂේත්‍රයට බිහිවූ අග්‍රගණ්‍ය ගායකයෙක්.අපි මේ කියන්න යන්නේ ප්‍රින්ස්ගේ මුල්ම ගායනයක් ගැනයි.

මේ කතාව එළියට ආවේ ඕස්ට්‍රේලියවේ ඉකුත්දා පැවති රූකාන්ත ගුණතිලකයන්ගේ ප්‍රසංගයකදීයි.

එහිදී ප්‍රින්ස්ගේ මව රූකාන්ත හමුවට පැමිණ කල සංවේදී ඉල්ලීම හා එම ඉල්ලීම වෙනුවෙන් රූකාන්ත ප්‍රින්ස් වෙනුවෙන් සැකසූ ” විජිතය ආදරයේ ” ගීතය පිළිබඳව රූකාන්ත මෙලෙස අදහස් දැක්වූවා.

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී

සඳ ගිලිලා තරු නිවිලා
මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුල තුලින් හිනැහෙමි තවමත් මා

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ

දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දුක ආ දා
මම එතැනයි පමා නොවෙමි කිසිදා

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී

ගායනය – ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය, ගී පද – රූකාන්ත ගුණතිලක

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!