page hit counter
Monday , October 23 2017
Breaking News
Home / දේශපාලන / Asad Sali / හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වයි.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වහා අත්අඩංගුව ගන්නා ලෙස ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කලේය.

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමග විදේශයන්හිදී සබදතා පැවැත්වීම සම්බනධයෙන් මෙසේ අත්අඩංගුවට ගත් යුතු බවද ඔහු සදහන් කරයි.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!