page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Uncategorized / විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න

විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න

සුදු කෙස් ටික කලූ කරගන්න අපේ ගොඩාක් අය බොහෝ දුක් විදිනවා ඒත් සාර්ථක ප්‍රතිඵලයක් නම් ලැඛෙන්නේ නැතිව ඇති වෙළදපොළේ තියෙන නොයෙක් නිෂ්පාදනවලට රැවටිලා කෙස් ටිකක් නැති කරගෙන ඉන්නවා නම් අද ලිපිය ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.ගෙදරදීම සාදාගත හැකි මෙම වට්ටෝරුව මගින් ඔබේ සුදුකෙස් ස්වබාවිකවම කළු කරගත හැකිවනවා සේම කෙස් වර්ධනය වේගවත් කරනවා.

හොදයි, බලමු මේ සදහා ඕනිකරන ද්‍රව්‍ය මොනවාද කියලා,

♣රතු ලූණු ගෙඩි 5ක්
♣සුදුළුණු බිකි 10ක්
♣ලොකුළුඑණු ගෙඩියක්
♣පොල්තෙල් මිලිලීටර් 300-400
♣කරපිංචා කොළ 20ක්

දැන් මේ ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරගන්න එයට පොල්තෙල් එක් කරන්න.දැන් එය මිනිත්තු කිහිපයක් රත් කරගන්න.මිශ්‍රණය කළු පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න.එය නිවුණු පසු බෝතලයකට දමන්න.පසුව ඔබ් හිසකෙස් හා හිස්කබල මත මිශ්‍රණය මෘදුව සම්බාහනය කරන්න.විනාඩි 30ක් රැදි සිටින්න.පසුව සෝදා හරින්න.

මේ වට්ටෝරුව එබේ කෙස් ස්වභාවිකව කලූ කරන අතර කෙස් වර්ධනය සදහා ද උපකාරි වනවා.ඒ නිසා මේ වටිනා කරුණු ඔබේ ෆෙස්බුක් යහලූවන් අතර හැකිතරම් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Check Also

පිත්තාශයේ ගල් දිය කරන,සිරොසිස් මට්ටු කරන ආයුර්වෙදයේ එන හොඳම බෙහෙත මෙන්න

ජීවිතයේ පැවැත්මට බොහෝ දේ අත්‍යවශ්‍යයි.මේ පැවැත්ම සඳහා අපගේ ශරිරයේ බෝහෝ ක්‍රියාකරකම් සිදු කිරිමට අභ්‍යන්තර අවයව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!