page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Maithripala sirisena / ජනපතිට හූනියම කරපු අය හොයන්න පොලිසියෙන් ලුහුබඳී

ජනපතිට හූනියම කරපු අය හොයන්න පොලිසියෙන් ලුහුබඳී

මීට දින දෙකකට පෙර පදවිය කැබිතිගොල්ලෑව මාර්ගයේ පහළ උස්ගල්ල සුසාන භූමියේ තිබී හමුවූ ජනපතිට වින කළ බව පැවසෙන හූනියමක් සහිත තඹ පත්‍රිකාව මුල්කොට කැබිතිගොල්ලෑව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම හූනියම සහිත තඹ පත්‍රිකාවේ ජනපතිවරයාගේ නම සමඟ තවත් කිහිප දෙනෙකුගේත් නම් සඳහන් බව වාර්තා වෙයි.

මෙම තඹ පත්‍රිකාව සමඟ හූනියම් කිරීමට යොදාගත් තවත් උපකරණ කිහිපයක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පෙර පුවත් –
“හූනියම්වලින් වලට මම සැලෙන්නේ නෑ” ජනපති මෛත්‍රී කියයි
කැබිතිගොල්ලෑව සොහොනක මෛත්‍රිට හූනියම් කරලා තඹ පත්‍රිකාවක නමත් කොටලා

Check Also

“ඉංජිනේරුවන් කියපු දේවල් ඇහුවේ නෑ කෝටි ගානක් සාක්කුවේ දාගන්නයි ඕනි උනේ” – video

උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!