page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / තරු හුට පට / ප්‍රින්ස්ගේ හත් දවසේ බණටත් කලින් ඔහුගේ ගීතවල අයිතිය ඉල්ලා ඇමතුම්

ප්‍රින්ස්ගේ හත් දවසේ බණටත් කලින් ඔහුගේ ගීතවල අයිතිය ඉල්ලා ඇමතුම්

ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ හත් දින බණ පිංකම ඊයේ රාත්‍රීයේදී පැවැත්වුණා.

ප්‍රින්ස් සමුගෙන සතියක් ඉක්මවීමට පෙරම ඔහුගේ ගීත සඳහා තම අයිතියට ඉල්ලන ඉඟි පළ කරමින් නැගණියට දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ නැගණිය එස්.පී.ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබී ඇති බවටයි.තම සොහොයුරාගේ ගීත රැක ගන්නා ලෙස බොහෝ දෙනෙකු තමන්ට මීට පෙර දැනුම්දී තිබූ බවයි ඇය සඳහන් කළේ.

-අද දෙරණ

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!