page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Uncategorized / ඉක්මනින් බඩ අඩු කරගන්න විශ්මිත ඔසුවක්

ඉක්මනින් බඩ අඩු කරගන්න විශ්මිත ඔසුවක්

ඔබේ බඩ වැඩි වීම නිසා ඔබ බොහෝ අපහසුඅවට පත් වෙලා ඇති. ඒ විතරක් නෙමෙයි,බර අඩුකරගන්න විවිධ දේ ඔබ කරනවාත් ඇති .ඒත් තාම ඔබ සිතු තරම් ප්‍රතිඵලයක් ලැබුනේ නැද්දර? ඒ නිසා අපි සිතුවා ,බඩ අඩු කරගැනීමේ අරුම පුදුම පානයක් ඔබට හදුන්වා දෙන්නට.

අප හදුන්වා දෙන මෙම පානය ඔබේ බඩ අඩු කරගැනීමට සහය වන අතරම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා සේම ඔබේ පරිවෘත්තිය ක්‍රියා ඉහළ නංවනවා .

හොදයි ,අපි බලමු මේ පානය සාදා ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද කියල ,

1.දෙහි භාගයක්
2.පිපිඥ්ඥා ගෙඩියක්
3.අඹරාගත් ඉගුරු තේ හැන්දක්
4.අසමෝදගම් කොළ මිටක්
5.වතුර කෝප්ප 1/3 ක්

මෙම අමුද්‍රව්‍ය සියල්ල බේලෙන්ඩර් කරගන්න .මෙය හොද මිශ්‍රණයක් වන තෙක් හොදින් මිශ්‍ර කරගන්න. දැන් ඔබ නිදාගැනීමට පෙර මෙය සෑම රාත්‍රීයකම පානය කල යුතු අතර ප්‍රතිඵලවලට ඔබ මවිත වේවි මේ වටිනා කරුණු ඔබගේ ෆෙස්බුක් යහළුවන් හා පවුලේ අය අතර ෂෙයාර් කර ගැනීමට අමතක කරන්න එපා .ඒ වගේම අපේ fan page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.

Check Also

පිත්තාශයේ ගල් දිය කරන,සිරොසිස් මට්ටු කරන ආයුර්වෙදයේ එන හොඳම බෙහෙත මෙන්න

ජීවිතයේ පැවැත්මට බොහෝ දේ අත්‍යවශ්‍යයි.මේ පැවැත්ම සඳහා අපගේ ශරිරයේ බෝහෝ ක්‍රියාකරකම් සිදු කිරිමට අභ්‍යන්තර අවයව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!