page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සුව අරණ / පියවර තුනකින් ඇග හදාගන්න මෙන්න ක්‍රමේ

පියවර තුනකින් ඇග හදාගන්න මෙන්න ක්‍රමේ

ඔබ තරමක තරබාරු අයෙක්ද, නැතිනම් උදරය ඉදිරියට නෙරා ආ අයෙක්ද, එහෙනම් ඔබ බෝහෝවිට මේ නිසා පීඩාවට පත් වනවා ඇත. ඒ විතරක් නෙමෙයි,ඇදුමක් ඇන්දත් ඇගේ කිසි හැඩයක් නැද්ද ,එහෙනම් අද ලිපිය ගෙන එන්නේ ඔබටමයි.හැඩැති සිරුරක් ප්‍රාර්ථනා කරන ඔබ දැනටමත් ව්‍යායාම සදහා යොමුවෙලා තිඛෙනාද?අද අපි ඒ සදහා අවශය්‍ය ව්‍යායාම ක්‍රම 3ක් ඔබට හදුන්වා දෙනවා.

ඔබ දැනටමත් ව්‍යායාම සිදුකරනවා ඇති. සමහර විට ඔබ විවේකයක් නොලබාම එක දිගට කරනවා ඇති.

එය ඔබ දිනකට කිහපවරක්ම සිදු කරන්න. නමුත් ඔබට ව්‍යායාම කිරිමට කාලයක් නොමැති බව කියමින් මැසිවිලි නැගීම, නිදහසට කරුණු කිවිම හැඩැති සිරුරකට මග පාදන්නේ නෑ.

අපි බලමු හැඩැති සිරුරක් ලබා ගන්න කළයුතු පළමු ව්‍යායාම කුමක්ද කියලා,
උරහිස් තරමක් පළල් කර ඔබේ පාදවලින් සිටගන්න. ඉන්පසු අත්ල බිම ලබා පාදයේ ඉදිරිපිටට නැමෙන්න. දැන් ඔබේ කකුල් දික්වන තෙක් පනිමින් හෝ ඇවිදිනවා මෙන් ගමන් කරන්න. ඉන්පසු ඔබේ උදරය හා මාංශ පේශි මිරිකි යන තෙක් විනාඩි කිහිපයක් මෙය කරන්න. ඉන්පසු ඔබේ දණහිස් හෝ ඇගිලි හොදින් තෙරපන්න. පනිමින් හෝ ඇවිදිමින් ඔබේ අත් හා පාද සැහැල්ලූ කරගන්න. මෙම ව්‍යායාමය නැවත නැවත සිව් වතාවක් සිදුකරන්න.

දැන් අපි බලමු හැඩති සිරුරක් ලබා ගන්න අප කළයුතු දෙවන ව්‍යායාමය කුමක්ද කියලා,
උදරය උඩට හිටින ලෙස බිම දිගාවි , ඔබේ අත් හිසට ඉහළින් ඔසවන්න. ඉන්පසු ඉදිරියට නැවෙමින් ඔබේ අත් ,කන්වල හා පාදවල ගැවෙන තෙක් දීර්ඝ කරන්න. තත්ත්පර කිහිපයක් එසේ සිටින්න.

හොදයි දැන් අපි අපේ තුන්වන ව්‍යායාමය කුමක්ද කියලා බලමු.
මුලින්ම බිම දිගාවි ඔබේ අත් පිටුපසට ගෙන, ඔබේ හිස හා පාදත් දණහිසත් අංශක 90ක ප්‍රමාණයට නමන්න. හිස හා උරහිස් බිම සිට කුඩා ප්‍රමාණයක් ඔසවන්න ඉන්පසු එසේ සිටියදි කැරකෙන්න. එසේ කැරකෙමින් වම්උරහිස අභිමුවදී දකුණු දණහිස හා වම් කකුල එකමවිට දික්කරන්න .මෙය පැති වෙනස් කරමින් දස වතාවක් පමණ කරන්න.

මෙම වයායාම නිසිපරිදි කිරිමෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගත හැකියි.මෙවන් වටිනා උපදෙස් ඔබේ යහලූවන් අතර Share කිරිමට අමතක කරන්න එපා .ඒ විතරක් නෙමෙයි ඔබ නොදන්නා බොහෝ තොරතුරු දැනගැනීමට හැමදාම අපේ WEb අඩවිය එක්ක සම්බන්ධව සිටින්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!