page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / Bodu Bala Sena / ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (15දා) වරෙන්තු නිකුත් කළේය. අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේට එරෙහිව මෙම වරෙන්තු නිකුත් කර තිබේ.

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!