page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සුව අරණ / Love And Life / ඔබත් බත් කාපු ගමන් සිගරට් බොනවාද? එහෙනම් මේ දේත් දැනගනම බොන්න

ඔබත් බත් කාපු ගමන් සිගරට් බොනවාද? එහෙනම් මේ දේත් දැනගනම බොන්න

දුම්කොළ කිසිලෙසකින්වත් අනුමත කල නොහැකියි, නමුත් බත් කෑ විගස දුම් පානය කිරීම නම් අතිශයින්ම භයානකයි. විද්‍යාඥයින් පවසන පරිදි, ආහාර අනුභව කල විගස දුම් පානය කිරීම, එකවර සිගරට්ටු 10ක් පානය කිරීමට සමානයි.

ආහාර අනුභව කල විගස දුම් පානය කරනවානම්, පෙනහළු පිළිකාවන් ඇතිවීමේ වැඩි අවධානමක් පවතිනවා. ජීරණ පද්ධතිය මුළු ශරීරය පුරාම ක්‍රියාත්මක වෙනවා, ඒවගේම රුධිරයේ ඇති ඔක්සිජන් වලට නිකොටින් තදින් බැදෙනවා. එහි අවසාන ප්‍රතිපලය වන්නේ නිකොටින් ඉතාමත්ම පහසුවෙන් ශරීරයට අවශෝෂණය වීමයි. තවද බඩවැල් වල නොරිස්සුම් තත්වය වඩාත් උත්සන්න වීමේ හැකියාවක්ද ඇති බව හොඳින් මතක තබා ගන්න.

ආහාර අනුභව කල විගස සිදුනොකළ යුතු තවත් දෙයක්,

ශීතකළ ජලය පානය කිරීමේදී ශරීරගතව ඇති තෙල් කොටස් මිදෙනවා. මිදීම නිසා එක්රැස් වෙන එම ඝන කොටස් ජීරණය කිරීමට ඉතාමත්ම අපහසුයි. නිසිලෙස ජීරණය නොවීම නිසා බොහොමයක් හානිකර තත්වයන් ඇතිවෙන්නට පුළුවන්. බඩවැල් ආශ්‍රිත රෝගී තත්වයන්, ප්‍රතිශක්ත පද්ධතිය දුර්වල වීම සහ පිළිකාවන් ඇතිවීම උදාහරණයක් ලෙස හඳුවන්න පුළුවන්. එම නිසා ආහාර අනුභව කල විගස ශීතකළ ජලය පානය කිරීමෙන් වළකින්න

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Check Also

අනුරාගයේ උපරිම තෘප්තිය උදෙසා පැරණි කාම සාස්ත්‍ර ග්‍රන්තානුසාරයෙන් පැහැදිලි කිරීමක්

ලිංගිකත්වය කවුරුත් එළිපිට කතා නොකරන එහෙත් සමස්ත මිනිස් ප්‍රජාවේ පැවැත්ම තීරණය කරනා වූ මාතෘකාවකි.ආගමික සමාජීය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!