page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Accident / කොට්ටාවේදී යකඩ යකාට බිලිවී තවත් තරුණියක් අවසන් ගමන් යයි

කොට්ටාවේදී යකඩ යකාට බිලිවී තවත් තරුණියක් අවසන් ගමන් යයි

ඊයේ (18) රාත්‍රි 8.00ට පමණ කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී තරුණියක් දුම්රියකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඒ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියකටයි.

මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණියක් වන අතර ඇය මාකුඹුර පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තාවුණේ.

මේ වන විට මිය ගිය තරුණියගේ සිරුර හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) දින සිදු කිරීමට නියමිතයි.

කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ෂන පවත්වනවා.

කොට්ටාවේදී යකඩ යකාට බිලිවී තවත් තරුණියක් අවසන් ගමන් යයි
කොට්ටාවේදී යකඩ යකාට බිලිවී තවත් තරුණියක් අවසන් ගමන් යයි
කොට්ටාවේදී යකඩ යකාට බිලිවී තවත් තරුණියක් අවසන් ගමන් යයි
කොට්ටාවේදී යකඩ යකාට බිලිවී තවත් තරුණියක් අවසන් ගමන් යයි
කොට්ටාවේදී යකඩ යකාට බිලිවී තවත් තරුණියක් අවසන් ගමන් යයි
කොට්ටාවේදී යකඩ යකාට බිලිවී තවත් තරුණියක් අවසන් ගමන් යයි

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!