page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / Bodu Bala Sena / “සිංහලේ” සංවිධාන අතර ඇති වූ ගැටුමකට හයක් රිමාන්ඩ්

“සිංහලේ” සංවිධාන අතර ඇති වූ ගැටුමකට හයක් රිමාන්ඩ්

සිංහලේ ජාතික සංවිධානයේ සභාපති සාලිය රණවක මහතාගේ නිවසට ගොස් දේපලවලට හානි කළැයි සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹූරාවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු හය දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

Check Also

ආගමික අන්තවාදය පතුරුවාලන මියන්මාරයේ අෂීන් විරතු ස්වාමීන්වහන්සේට වසරක කාලයක් ධර්ම හා ප්‍රසිද්ධ දේශනා තහනමක්

ආගමික අන්තවාදය පතුරුවාලන මියන්මාරයේ අෂීන් විරතු ස්වාමීන්වහන්සේට වසරක කාලයක ධර්ම හා ප්‍රසිද්ධ දේශන තහනමක් පැණවීමට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!