page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / Lasith Malinga / 2019 ලෝක කුසලානයට සහභාගී වීම ගැන මාලිංග කියූ ආන්දෝලනාත්මක කතාව

2019 ලෝක කුසලානයට සහභාගී වීම ගැන මාලිංග කියූ ආන්දෝලනාත්මක කතාව

පාකිස්ථානය හමුවේ ලද පරාජයත් සමග චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිවයිනට පැමිණියා.

එහිදි මාධ්‍ය හමුවක්ද පැවති අතර ලසිත් මාලිංග සහ නායක ඇන්ජලෝ මැතිව්ස් 2019 ලෝක කුසලාන තරගාවලිය ගැන සහ නිමාවුණු තරගාවලිය ගැනත් අදහස් දැක්වුවා.

එම වීඩියෝව පහතින් බලන්න

Check Also

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!