page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Thalatha Atukorale / ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් ජපන් රජයෙන් රැකියා අවස්ථා මෙන්න

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් ජපන් රජයෙන් රැකියා අවස්ථා මෙන්න

ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichisuga Numa මහතා හා ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Takefumi Suto මහතා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එම අමාත්‍යංශයේදී ඊයේ (15) හමුවිය.

එහිදී ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එරට රජය බලාපොරොත්තු වන බව තානාපතිවරයා සඳහන් කළේය.

මෙම වැඩසටහන සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ තරුණියන්ගේ අනාගතයට සවියක් වන බවත්, ඊට අදාළ අවබෝධතා ගිවිසුම නොවැම්බර් මාසයේ අත්සන් කිරීමට නියමිත බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් ජපන් රජයෙන් රැකියා අවස්ථා මෙන්න
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් ජපන් රජයෙන් රැකියා අවස්ථා මෙන්න
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් ජපන් රජයෙන් රැකියා අවස්ථා මෙන්න
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් ජපන් රජයෙන් රැකියා අවස්ථා මෙන්න

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!