page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Bodu Bala Sena / ඥාණසාර හිමියන් අත්අඩංගුවට නොගෙන සඟවා සිටින්නේ ආණ්ඩුව – මහින්ද

ඥාණසාර හිමියන් අත්අඩංගුවට නොගෙන සඟවා සිටින්නේ ආණ්ඩුව – මහින්ද

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට නොගෙන සඟවා සිටින්නේ ආණ්ඩුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිළ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Check Also

ශිරන්ති රජපක්ෂ වෙනුවෙන් කුලියට අඩන්න මිනිස්සු ඇදපු බස් ටික මෙන්න – වීඩියෝ.

රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක   පාට වෙනස් කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!