page hit counter
Tuesday , January 16 2018
Breaking News
Home / සයුරෙන් එතෙර / ISIS / ISIS නායක අබු බකර් අල්බග්ඩාඩි රුසියානු ගුවන් ප්‍රහාරයකින් මරුට

ISIS නායක අබු බකර් අල්බග්ඩාඩි රුසියානු ගුවන් ප්‍රහාරයකින් මරුට

අයි.ඒසි.අයි.ඒස්. සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මේ පිළිබඳව පරීක්ෂා කරන බවයි.

රුසියාව විසින් සිරියාවේදි එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මෙම ත්‍රස්තවාදී නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා.

සිරියාවේදී පසුගිය මැයි 28 දා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්ථ නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!