page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / තරු හුට පට / පෙම් හුටපටයක් නිසා ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි අත්අඩංගුවට?

පෙම් හුටපටයක් නිසා ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි අත්අඩංගුවට?

නව පරපුරේ ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිව පොලිස් අත්අඩංගුවට පත්වීමේ ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජජාල වෙබ්අඩවිවල ව්‍යප්ත වනවා.

එහෙත් එය ලගදීම නිකුත් වීමට නියමිත ගිතයක රූප රචනයක් සදහා සිදුකල රඟපෑමක් බවයි වාර්තාවන්නේ.

රුවන් හෙට්ටිආරච්චිව ගායනා කරන ගීතවල වීඩියෝ සදහා ඔහු බොහෝවිට රංගනයෙන් දායක වනවා.

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!