page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / මුළු ඇගේම රෝම ඉවත් කරන කාන්තාවන්ට දැන් හැදිලා තියෙන අමුතු පිස්සුව

මුළු ඇගේම රෝම ඉවත් කරන කාන්තාවන්ට දැන් හැදිලා තියෙන අමුතු පිස්සුව

යුරෝපයේ Summer Holidays වෙනුවෙන් සියල්ලන්ම සූදානම් වෙන අතරේ තමන්ගේ වසන්ත නිවාඩුව අමුතු විදිහට ගත කරන්න යන කාන්තාවන්ගේ අපූරූ නාන ඇඳුමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තාකරනවා

උණුසුම් මුහුදු තීරවල නිවාඩුව ගත කරන්න යන්න කාන්තාවන්ගේ මේ වසරේ නාන ඇඳුම් විලාසිතාව ටිකක් අමුතු එකක්.

පිරිමි පපුවක් සේ පෙනෙන ලෝම සහිත නාන ඇඳුම් විලාසිතාව මේ වන විට යුරෝපයේ හැම කඩ සාප්පුවකම වැඩිපුරම අලෙවි වන ඇඳුම බවට පත් වී තිබෙන බවත් ගැහැණු ළමුන් ඉතාම උනන්දුවෙන් මේ දිනවල ඒ ඇඳුම මිලදී ගන්නා බවත් පැවසෙනවා.

මුලූ ශරීරයේම රෝම ඉවත් කළ කාන්තාවන් පපුවට විතරක් පිරිමි ලෝම අලවා ගත්තාම එය විකාරයක් කියලයි බොහෝ දෙනෙකුගේ මතය වෙලා තියෙන්නෙත්.

මුළු ඇගේම රෝම ඉවත් කරන කාන්තාවන්ට දැන් හැදිලා තියෙන අමුතු පිස්සුව
මුළු ඇගේම රෝම ඉවත් කරන කාන්තාවන්ට දැන් හැදිලා තියෙන අමුතු පිස්සුව
මුළු ඇගේම රෝම ඉවත් කරන කාන්තාවන්ට දැන් හැදිලා තියෙන අමුතු පිස්සුව
මුළු ඇගේම රෝම ඉවත් කරන කාන්තාවන්ට දැන් හැදිලා තියෙන අමුතු පිස්සුව
මුළු ඇගේම රෝම ඉවත් කරන කාන්තාවන්ට දැන් හැදිලා තියෙන අමුතු පිස්සුව
මුළු ඇගේම රෝම ඉවත් කරන කාන්තාවන්ට දැන් හැදිලා තියෙන අමුතු පිස්සුව

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!