page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / ශක්ති ජනක පාන හා දුම්වැටි මිල සියයට සියයකින් ඉහළට

ශක්ති ජනක පාන හා දුම්වැටි මිල සියයට සියයකින් ඉහළට

සෞදි අරාබියේ දුම්වැටි ඇතුළු සිසිල්බීම වර්ග කිහිපයක මිල පෙරේදා සිට සියයට සියයකින් ඉහළ දමා ඇති බව සෞදි අරාබි රජය පුවත්පත් ඇතුළු අනිකුත් මාධ්‍ය මගින් ප්‍රකාශ කර සිටියි.විශේෂයෙන්ම සියලුම වර්ගයේ සිගරට් මිල සියයට සියයකින් ඉහළ දමා ඇති අතර ශක්ති ජනක බීම (ENERGY DRINK)100%කින්ද ඉහළදමා ඇති අතර සාමාන්‍ය සිසිල් බීම(SOFT DRINK) 50%කින්ද ඉහළ දමා ඇත.කෙසේ වුවද මෙම මිල ගණන් ඉහළ දැමීම සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ අනිකුත් රටවලද එකගතාවය මත සිදුවන්නක් බවද සෞදි මාධය පවසයි.

ලලිත් ප්‍රේමලාල් – මවුබිම

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!