page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / යක්ෂයෙක් එළවන්න කියලා 17 හැවිරිදි දැරියට බිම දාගෙන බලෙන් කරපු කුප්ප වැඩේ

යක්ෂයෙක් එළවන්න කියලා 17 හැවිරිදි දැරියට බිම දාගෙන බලෙන් කරපු කුප්ප වැඩේ

සිරුරට යක්ෂයෙකු ඇතුළුවී ඇති බව පවසා තරුණියක්ට කළ අමුතුම ආකාරයක වැඩක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්.මෙලෙස යක්ෂයෙකු ඇතුළුවී ඇති බවට පැවසෙන්නේ 17 හැවිරිදි තරුණියකටයි.

අනතුරුව ඇයගේ පියා තවත් පුද්ගලයන් 5 දෙනෙකු සමඟ එක්ව තම දියණියගේ ඇඟට ආරූඩ වූ බවට පැවසෙන යක්ෂයා එලවා දැමීමට සිදුකර ඇත්තේ අමුතුම වැඩක්.එහිදී ඔවුන් විසින් දැරියට බලහත්කාරයෙන් මී හරකුන්ගේ අසූචි කවා තිබෙනවා.

මේ අතර ඔවුන් විසින් අමානුෂිකව එම දැරියට පහරදෙන අයුරු රූගතකර අන්තර්ජාලයට එක්කිරීමත් සමඟ මේ පිළිබඳව ලොව පුරා අවධානය යොමුවී තිබෙනවා.

ඒම අවස්ථාෙව් වීඩියෝ පහතින් බලන්න..

තවත් වීඩියෝවක්

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!