page hit counter
Monday , October 23 2017
Breaking News
Home / amazing / සැවොම පුදුම කරමින් සති 07ක් වයසැති බිළිඳෙක් කතා කරයි | ViDEO

සැවොම පුදුම කරමින් සති 07ක් වයසැති බිළිඳෙක් කතා කරයි | ViDEO

සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට වයස අවුරුද්දක්වත් වෙන්න ඕන බහ තෝරන්න පටන් ගන්න.එක එක දරුවාගෙන් එම කාලසීමාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්.ඒත් සති 07ක් පමණ වූ දරුවෙකු බහ තෝරනවා කිව්වොත් ඔබ පුදුම වේවි.

මෙහෙම වෙලා තියෙන්නේ අයර්ලන්තයේ.මවක් තම සති 07ක් වයසැති දරුවා තමා පවසන දෙය අනුකරණය කරමින් එම වචනය උච්ඡාරණය කිරීමට උත්සාහ දරන බව පෙනී එය පටිගත කර තිබෙනවා. අවසානයේ දරුවත් ඇයව අනුගමනය කිරීමෙන් ඇය පුදුමයට පත්වෙලා. මේ සිදුවීමේ වීඩියෝව බලන්නකෝ පහතින්

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මොකාද මේ සමාජ ජාලවල හුවමාරු වන “පඟර නැට්ටා”? කියන සතා

“පගර නැට්ටා.. දැකල නෑ නේ ඕන්”, “ඔන්න බලන්න පඟර නැට්ටා දැකල නැති අය”, “පඟර නැට්ටා…අහල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!