page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / Accident / මොහුව දන්නවා නම් වහාම පොලිසියට දැනුම්දෙන්න | මෙය share කර හෝ උදවු කරන්න

මොහුව දන්නවා නම් වහාම පොලිසියට දැනුම්දෙන්න | මෙය share කර හෝ උදවු කරන්න

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මාබෝල පාලම අසලදී සිදු වූ රිය අනතුරකින් බලරපතල තුවාල ලැබූ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.

පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ තුවාල ලබා ඇති මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ත් 50 ත් අතර වන බවයි.

ඔහුගේ උස අඩි 05 යි දශම 5ක්.

අනතුරෙන් පසු බරපතල තුවාල ලබා සිටි මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ ඡායාරූපයක් පහතින්.

share කර හෝ උපකාරයක් කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!