page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / සයුරෙන් එතෙර / වැසිකිළියෙන් මතුවුනු සර්පයා පුරුෂයෙකුගේ ජනනේද්‍රිය හපා කාලා | ViDEO

වැසිකිළියෙන් මතුවුනු සර්පයා පුරුෂයෙකුගේ ජනනේද්‍රිය හපා කාලා | ViDEO

නිවසේ වැසිකිළියට ගිය 38 හැවිරිදි පිලිපීන ජාතිකයකුට නොසිතු භයානක අවස්ථාවකට මුහුණ දීමට සිදුවී තිබෙනවා.

එනම් වැසිකිළියෙන් මතුව ඇති මීටර් 03 ක් පමණ දිග විශාල සර්පයකු ඔහුගේ ජනනේද්‍රිය සපා කා එහි එල්ලීමයි.

සර්පයාගෙන් ගැලවීමට නොහැකි තැන මේ පුද්ගලයා බියපත්ව කෑ ගසා ඇති අතර ඔහුගේ බිරිද හා අසල්වැසියන්ද උදව්වට පැමිණ තිබෙනවා.

පසුව මොවුන් එකුතු වී සර්පයාගේ හිස කඹයකින් බැද ඇති අතර පහර කෑමට ලක්වුනු පුද්ගලයා දිගින් දිගටම සර්පයාගේ හිස තදින් අල්ලා සිටීම නිසා ඌ සපාගෙන සිටි ජනනේද්‍රිය ලිහිල් කර ඇත.

පසුව අදාල පුද්ගලයා වහාම රෝහල්ගත කර තිබෙනවා

වැසිකිළියෙන් මතුවුනු සර්පයා පුරුෂයෙකුගේ ජනනේද්‍රියට හපා කාලා
වැසිකිළියෙන් මතුවුනු සර්පයා පුරුෂයෙකුගේ ජනනේද්‍රියට හපා කාලා

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!