page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / තරු හුට පට / වීඩියෝවක සරාගී දර්ශන පෙළක් රඟපෑ නිශාදි ඒ ගැන කියන කතාව – ViDEO

වීඩියෝවක සරාගී දර්ශන පෙළක් රඟපෑ නිශාදි ඒ ගැන කියන කතාව – ViDEO

නිරූපන ක්ෂේත්‍ර යෙන් රංගනයට පිවිසි නිශාදි කාරියවසම් ගැන පසුගියදා සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් කතා බහ කළා. ඒ ඇය රඟපෑ ගීත වීඩියෝවක ඇති දර්ශන පෙළක් අන්තර්ජාලයට එකතු වීමත් සමග.

එම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන නිශාදි සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

නිශාදි මොකක්ද මේ වීඩියෝ එක ගැන පැතිරෙන කතා..?
උදේශ් ආර්යන් අයියගෙ ‘‘සුරඟන රූ“ වල සිපගැනීම් දර්ශනය ගැන ගොඩ දෙනෙක් කතාවෙනවා.

ඒ වගේ දර්ශනවල රඟපාන්න බය හිතුණෙ නැද්ද..?
මට මුලින්ම ලැජ්ජාවක් හිතුණා. ඒත් උදේශ් අයියා මාවම මේ වීඩියෝ එකට ගන්න ඕන කිව්වා.

යාළු මිත්‍රයෝ මේ වීඩියෝ එක දැකලා මොකද කිව්වෙ..?
කවුරුත් වැරදි කමෙන්ට් එකක් දුන්නෙ නෑ. ඒ අය මේක නිර්මාණයක් විදිහට භාර ගත්තා. හැබැයි ෆේස්බුක් එකේ නම් ඒ කොටස් දාලා පෝස්ට් හදලා තිබුණා.

නිරූපනයෙන් රංගනයට එන සමහර තරුණියන්ගෙන් නිරුවතම ඉල්ලන්නෙ ඇයි..?
ගොඩක් අය අපෙන් එහෙම බලාපොරොත්තු වෙනවා. සමහර ෆොටෝග්‍රැපර්ස්ලා, අධ්‍යක්ෂකවරු ඒකම ඉල්ලනවා.

නිශාදි හොට් සීන් රඟපානවට බෝයිෆ්‍රෙන්ඩ් කැමතිද..?
මට එහෙම කෙනෙක් හිටියා. දැන් නෑ.

ඇයි ඒ..?
ඒගොල්ලො අපේ නිදහස සීමා කරනවා.

වීඩියෝ එක අම්මා දැක්කද..?
එයාට මේ දවස්වල අසනීප හින්දා දැකලා නෑ.

ගොඩක් වැඩිමල් කෙනෙකුගෙන් ආදර ඇරයුම් ආවාම ඒ අයට බනිනවද..?
අපෝ නෑ. කවුරුත් තරහා කරගෙන බෑනේ.

සිනමාවේ කවුරු වෙන්නද කැමති..?
මාලනී ෆොන්සේකා වගේ වෙන්න.

එම වීඩියෝව පහතින් බලන්න

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

One comment

  1. Ohoma ymn issarahata gahili balannat puluwan lankawe video wala ???????? ????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!