page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / murder / නුගේගොඩදී ඝාතනය වූ එක්දරු මවගේ පෙම්වතා පොලිසියේදී සියල්ල වමාරයි | ViDEO

නුගේගොඩදී ඝාතනය වූ එක්දරු මවගේ පෙම්වතා පොලිසියේදී සියල්ල වමාරයි | ViDEO

“මෙයා තව එකෙක් එක්ක සම්බන්ධ කමක් පැවැත්වුවා, නැවැත්තුවේ නැති නිසා මැරුවා”

නුගේගොඩ පරණ කැස්බෑව පාරේ ක්‍රීඩාංගණයක් අසළ තිබී ගෙළ කපා ඝාතනය කළ එක්දරු තරුණ මවගේ මරණය සම්බන්ධයෙන් භාර වූ තරුණයා පොලිසියට පාපොච්චාරණයක් කර තිබෙනවා.

27 හැවිරිදි එම තරුණයා පොලිසියට මෙවැන්නක් සදහන් කර ඇති බවයි වාර්තාවන්නේ.
පොලිසිය සදහන් කළේ ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

“සර් මෙයා තව එකෙක් එක්ක සම්බන්ධ කමක් පැවැත්වුවා.මම ඒක නතර කරන්න කියලා ඇයට නිතරම කිව්වා.නමුත් ඇය ඒක අහපු නැති නිසා මම ඇයව මැරුවා.මම යාලුවෙක්ගේ බයික් එකේ ඇයගේ බෝඩිම ලඟට ගිහින් ඇයව හොයාගෙන බයිසිකලයෙන් පරණ කැස්බෑව පාරට අරගෙන ගියා.ඒ ගිහින් තමයි මම එයාව මැරුවේ.”

මෙම තරුණිය ඝාතනයට යොදාගන්නා ලද පිහියද සමඟයි ඊයේ මෙම තරුණයා පොලීසියට භාරවී තිබෙන්නේ.

Check Also

දැන් facebook එකේ සෙල්ලම් දාලා හමාරයි – පොලිසියෙන් පටන්ගන්න අලුත්ම වැඩේ මෙන්න

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!