page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / ශූරයන්ගේ කුසලානය පරාජයත් සමග ඉන්දියාවේ ගිනි ඇවිලේ

ශූරයන්ගේ කුසලානය පරාජයත් සමග ඉන්දියාවේ ගිනි ඇවිලේ

ශූරයන්ගෙු කුසලානයේ වත්මන් හිමිකරුවන් වූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් 2017 වසරේ ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාව හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

පාකිස්තන කණ්ඩායමක් ශූරයන්ගේ කුසලානය ජයගත් පළමු අවස්ථාව මෙය වෙයි. පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 338ක් රැස්කරගත් අතර එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 158 පමණි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරු වූයේ හර්දික් පාණ්ඩ්‍යාය.

ඔහු ලකුණු 76ක් රැස්කළේ පන්දු 43කිනි. ඔහු සිය අර්ධ ශතකය පන්දු 38කින් වාර්තා කළ අතර අයි.සී.සී. ලෝක ඉසව්වකදී අවසන් මහ තරගයකදී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයද විය.

ඉන්දීය කණ්ඩායම අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය පරාජය වීමත් සමග ඉන්දීය ආරක්ෂක අංශ රංචි ප්‍රදේශයේ පිහිටි දෝණිගේ නිවස සඳහා ආරක්ෂාව සපයා තිබෙනවා.

ඉන්දියාවේ ජනතාව මේවන විට තම ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගිනි තබමින් සිටින බවයි වාර්තා වන්නේ.

Check Also

ඊයේ තරඟයේ දරුණු පරාජයත් සමග ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

මේ දිනවල දිගින් දිගටම පරාජයේ ආශ්වාදය පමණක්ම භුක්ති විඳින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!