page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / murder / සමයං ඇතුළු 7ක් මැරූ කළුතර ප්‍රහාරයේ මහ මොළකරුවන් ළඟදීම දිවයිනට

සමයං ඇතුළු 7ක් මැරූ කළුතර ප්‍රහාරයේ මහ මොළකරුවන් ළඟදීම දිවයිනට

කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍යව සිටින ‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ නමින් හඳුන්වන සැකකරුවන් දෙදෙනා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසා තිබේ.පොලීසිය සඳහන් කළේ, ඔවුන් මෙරටට රැගෙන ඒමට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගන්නා බව යි.

පසුගිය දා කළුතරදී බන්ධානාගාර බස් රථයට වෙඩි තබා සමයං නමැති පාතාල කල්ලි සමාජිකයා ඇතුළු රැඳවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 2 දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය එම සැකකරුවන් දෙදෙනා විසින් මෙහෙයවනු ලැබ ඇති බව පොලීසිය පවසයි.

-නිවුස් 1st ඇසුරින්

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!