page hit counter
Tuesday , January 16 2018
Breaking News
Home / උණුසුම් පුවත් / SL Army / “කුණු අදින්න හමුදාව නැහැ” ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි

“කුණු අදින්න හමුදාව නැහැ” ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි

කසළ කළමනාකරණ වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ලබා ගැනුණද, ඔවුන් කසළ එක්‌රැස්‌ කිරීමේ කටයුතු සඳහා යොමු නොකරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසති.

දෛනිකව කසළ වැඩි වශයෙන් එක්‌වන ස්‌ථාන පිළිබඳව පළාත් පාලන ආයතන දැනුවත් කිරීම පමණක්‌ යුද හමුදා සාමාජිකයන් විසින් සිදුකරනු ඇත.

මේ සඳහා කොළඹ නගරය ආශ්‍රිව යුද හමුදා කණ්‌ඩායම් යොදවා ඇත.

නීති විරෝධීව කසළ බැහැර කරනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ගනු ලබන ක්‍රියාමාර්ගවලට හමුදාවේ ද සහාය ලබා දෙනු ඇත.

-දිවයින

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!