page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / සුව අරණ / ඩෙංගු වලට නියම බෙහෙත මෙන්න | සෑම කෙනේම අනිවාරෙන්ම බලන්න

ඩෙංගු වලට නියම බෙහෙත මෙන්න | සෑම කෙනේම අනිවාරෙන්ම බලන්න

මම දන්නවා ඔබ ආවේ ඩෙංගු සුව කරණ බෙහෙත් හොයාගෙන, අපි හැමෝම කරන්නේ ඩෙංගු හැදුනාට පස්සේ බෙහෙත් හොයන එක. අන්න එතනයි අපි හැමෝම වරද්දාගත්තේ..

ඩෙංගු හැදුනට පස්සේ දුක් විදලා වැඩක් නෑ. ඩෙංගු හැදෙන්න කලින් අපි අපේ යුතුකම රට වෙනුවෙන්, ඔබේ ගම වෙනුවෙන්, ඔබේ නිවසේ ජීවත් වන සාමාජිකයන් වෙනුවෙන් ඔබේ නිවස අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වගකීම ඔබ බාරගත යුතුමයි.

-ඔයාගේ ගෙදර ඩෙංගු මදුරුවන් හැංගිලා ඉන්න පුළුවන් තැන් සොයා බැළුවා ද?-

-වටපිටාවේ වතුර එකතු වෙලා ඩෙංගු මදුරුවෝ බෝවන තැන් අදම සුද්ද කරන්න-

♣ගෙදර ඉන්න ඩෙංගු මදුරුවෝ පන්නන්නේ මෙන්න මෙහෙමයි
1.පැගිරි තෙල් වගේ මදුරුවෝ එලවන ආලේපන ඇගේ ගාන්න
2.පුළුවන් හැම වෙලාවකම මුළු ඇගම වැහෙන විදියට ඇදුම් අදින්න
3.පුළුවන් හැම වෙලේම නින්නට යන විට මදුරු දැල් භාවිත කරන්න
4.මදුරු කොයිල්, වේපරයිසර් වගේ දේවල් පුළුවන් හැම වෙලාවකම පාවිච්චි කරන්න.
5.ජනෙල් සහ කවුළු හැමවිටම නෙට් එකකින් වසා තබන්න

ඔයාට උණ හැදුනොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න

වැඩිහිටි ඔබට උණ නම්. පැයකට දියර වර්ග – ජීවනී 100ml බැගින් දවසපුරාම බොන්න

-පැරිසිට මෝල් හැර වෙනත් වෙදනා නාශක බේත් දුන්නොත් ඩෙංගු අසාධ්‍ය වෙන්න පුළුවන් බව මතක තියා ගන්න-

ඉතින් මේ ලිපිය බලලා නිකන් යන්න එපා.. ඔයාගේ යාළුවන්වත් දැනුවත් කරන්න පහතින් share කර අපි ගන්නා මේ උත්සාහයට ඔබත් සහයෝගය ලබා දෙන්න..

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

One comment

  1. ESETH NATHNAM DR ARAJIKA CONSULT KARANNA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!