page hit counter
Monday , October 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / කෝච්චියට බෙල්ල තියලා ජීවිත නැතිකරගන්න තරුණ හදවත් මැද සසුන වෙනුවෙන් ජීවිතය කැප කළ සුරූපී තරුණිය

කෝච්චියට බෙල්ල තියලා ජීවිත නැතිකරගන්න තරුණ හදවත් මැද සසුන වෙනුවෙන් ජීවිතය කැප කළ සුරූපී තරුණිය

හරි පාරේ ගියොත් මේ ජීවිතේ කවදාවත්ම වරදින්නේ නැහැ.

අනන්ත දුක් විදලා ලොකු කැපකිරීමක් කරලා අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙක් තමන්ගේ දරුවව යහමගට ගෙනියන්න රටේ වැදගත් මනුස්සයෙක් කරන්න ලොකු කැපකිරීමක් කරනවා.

මේ කැපකිරීම්වල අගයක් නොදන්න සමහරක් දරුවෝ පෙම් සබඳතා නිසා එහෙමත් නැත්නම් පුංචි පුංචි ප්‍රශ්න නිසා ජීවිතේ නැතිකරගන්නවා.

ඒ විදිහට ජීවිත නැතිකරගන්න තරුණ තරුණියන් අතරේ ජීවිතේ හරි පාරේ ගිය තරුණියක් ගැන මුහුණුපොත පුරාම ඡායාරූප කිහිපයක් හුවමාරු වෙනවා.

ඒ තමයි තරුණියක් සසුන ආලෝකමත් කරන්න පැවදි දිවියට ඇතුලත්වීමේ සිද්ධියක්.

මේ ගැන මුහුණු පොතේ හැමතැනම වගේ හුවමාරු වුණු නිසා අපි ඒ ගැන ඔබට කියන්න හිතුවා.

එම ඡායාරූප පහතින් බලන්න…

-අද දෙරණ

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!