page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / SL Army / හමුදාව පන්නන්න හැදූ විග්නේෂ්වරන් විශ්වාසභංගයෙන් බේරෙන්න හමුදා සහාය පතයි

හමුදාව පන්නන්න හැදූ විග්නේෂ්වරන් විශ්වාසභංගයෙන් බේරෙන්න හමුදා සහාය පතයි

උතුරු පළාත් සභාවට එරෙහිව යන අයට විරුද්ධව හමුදාව යොදවන බව එහි ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.

තමාට එරෙහිව ඇති විශ්වාසභංගය ඉවත් කරනතුරු යාපනය අස්‌ථාවරව පවතිනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

උතුරෙන් හමුදාව ඉවත් කළ යුතු යෑයි ප්‍රකාශ කළ විග්නේෂ්වරන් මහතා දැන් හමුදාවේ සහය පැතීම පුදුම සහගත බව උතුරේ ආගමික නායකයෝ ප්‍රකාශ කර ඇත.

කලහකාරීන් මර්දනයට පොලිසියට අපහසු වුවහොත් ඒ සඳහා හමුදාව හෝ යොදවන බව විග්නේෂ්වරන් පවසා ඇත. කෙසේ නමුත් හමුදාව කැඳවීමේ බලයක්‌ උතුරු මහ ඇමැතිට නැත.

Check Also

ප්‍රභාකරන් මැරුවා ද? මැරුනා ද? ප්‍රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන?

කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් ඔහුගේ බිරිඳ හා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!