page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සුව අරණ / Marriage life / ඔයා කැමතිද මේ තැන් අල්ලනවට? කාන්තාවන්ගේ මේ තැන් ඇල්ලූවොත් මොදක වෙන්නේ

ඔයා කැමතිද මේ තැන් අල්ලනවට? කාන්තාවන්ගේ මේ තැන් ඇල්ලූවොත් මොදක වෙන්නේ

කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය වැඩි කරන තැන් කිහිපයක්ම තිඛෙනවා.අපි අද සුදානම් වන්නේ ඒ පිළිබදව ඔබට දැනුවත් කිරිමටයි.

♣උකුල
උකුල සිබිමෙන් ඇයට උත්තේජනයක් ලබා දිය හැකියි’

♣දෙපතුල්
සුදුසු තෙල් වර්ගයක් භාවිත කරමින් ඇගේ දෙපතුල්වල පැති හා ඇගිලි හොදින් සම්බාහනය කරන්න’එසේම කාන්තාවන්ගේ කකුල්වල ඇගිලි කටින් පිරිමැදිම ඇයට විශාල ලෙස තෘප්තියක් ලබා දෙන්නක්’

♣හිසකෙස්
කාන්තාවන්ගේ හිසකෙස් සෙමින් පිරිමැදිමෙන් ඔවුන් උත්තේජනය කලහැකියි’හිසකෙස් හා ඛෙල්ල පෙදේස පිරිමැදිමෙන්ද ලිංගික උත්තේජනයක් ලබා දිය හැකියි’

♣කලවා ඇතුළත
කලවා ප්‍රදේහයේ ඇතුල් පැත්ත අතින් පිරිමැදිමෙන් ඇයට සතුටක් ලබා දිය හැකියි’

♣කන්පෙති
මෙය වඩාත් හොද ක්‍රමයක්’ඔබට ඇයගේ කන්පෙති සිඕන්නට පුලූවන්’’

♣උරහිස්
මෙය ලිංගික කටයුතු ආරම්භ කිරිමට පෙර කළ යුත්තක්’ඔබට පුලූවන් ඇයගේ උරහිස් පිරිමදින්නට’

♣පිට කොන්ද
ඇයගේ පිටකොන්ද හොදින් පිරිමදින්න’

Check Also

මංගල දිනයේ දී මාල හත පළදින්නේ ඇයි? මෙන්න හේතුව ඔබත් දැනගන්න

කාන්තාවකගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර අද වන විට වෛද්‍ය මතය අනුව පුරුෂ සම්බන්දයක් නොමැති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!