page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / suicide / පොලිස් නිලධාරීන් වගකියන්න ඕන කියලා පොලීසිය ඇතුලෙම නොඑන ගමන් ගිය සුරූපී කොස්තාපල්වරිය

පොලිස් නිලධාරීන් වගකියන්න ඕන කියලා පොලීසිය ඇතුලෙම නොඑන ගමන් ගිය සුරූපී කොස්තාපල්වරිය

ඉන්දියාවේ Jodhan හි පොලිස් ස්ථානයක සේවයේ නියුතු Amanpreet Kaur නමැති 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියක් මියගොස් තිබෙනවා. ඇය එම පොලිස් ස්ථානය තුළම විදුලි පංකාවේ ගෙල වැලලාගෙන මියගොස් තිබුණත් මෙය ඝාතනයක් බව පවුලේ උදවිය පවසා ඇත.

කෙසේ වෙතත් රැකියා ස්ථානයේ පීඩනය දරාගන්න බැරි බවත්, තමන්ව විහිලුවකට අරන් හිරිහැර කරන්න රැකියා ස්ථානයේ අය පෙළඹිලා තිබෙන බවත්, මියයාමට පෙර ලිපියක් ලියා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මරණයට තමන්ගේ රැකියා ස්ථානයේ ඉන්න පොලිස් නිලධාරියෝ වගකියන්න ඕන කියලත් ඇය එම ලිපියේ සඳහන් කර ඇත් බව විදේස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම තමන්ගේ දියණිය, රැකියාවට ගිය දා ඉඳන් ගෙදර ඇවිත් හිතේ අමාරුවෙන් උන් බවත් ඇගේ මව පවසා තිබෙනවා. අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!