page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / පැයට 3,000 ක් අරන් කම්සැප ලබාදෙන අමුතු නිවාසයක් වැටලූ හැටි – Photos

පැයට 3,000 ක් අරන් කම්සැප ලබාදෙන අමුතු නිවාසයක් වැටලූ හැටි – Photos

ගණිකා නිවාසයක් වටලන අවස්ථාවේ තරුණියක් එහි සංචාරකයන් දෙදෙනෙකු සමඟ එකවර ලිංගිකව එක්වෙමින් සිටි අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම තායිලන්තයේ සිදුවූවක් බවත් Pattaya පොලිසිය විසින් එම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

අදාළ තරුණියගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවටයි වාර්තා වන්නේ.

එම වැටලීම සිදුවන අවස්ථාවේ තරුණිය මෙලෙස විදෙස් සංචාරකයන් දෙදෙනකු සමඟ Jacuzzi ක සිටිමින් ලිංගිකව එක්වෙන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

එම ගණිකා නිවාසයේ පැයක් ගතකිරීමට බාත් 3,000 ක් පමණ මුදලක් අයකර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කෙසේවෙතත් මෙම අවස්ථාවේ තවත් ගණිකාවන් 15 ක් පමණ එම නිවහනේ පහළ කොටසේ තවත් පිරිසක් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මෙවැනි ගණිකා නිවාස එම ප්‍රදේශයෙන් සහමුලින්ම ඉවත්කිරීමටයි මෙලෙස හදිසි වැටලීම් සිදුකිරීම ආරම්භ කර ඇත්තේ.

එම වැටලීම සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින්.

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!