page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / Bodu Bala Sena / ඥානසාර හිමි අධිකරණයට බාරවෙයි!

ඥානසාර හිමි අධිකරණයට බාරවෙයි!

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට ස්වල්ප වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධීකරණයට බාර වූහ.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද (21) දිනයේ දී විභාගයට ගැනීමට නියමිත බව සඳහන්ය.

කෙසේ වෙතත් අධිකරණය මගහැර සිටි උන්වහන්සේගේ ආරක්ෂාව තහවුරු වුවහොත් තම සංවිධානය විසින් ඥානාසාර හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ඊයේ දිනයේ බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබිණි.

Check Also

ඥනසාර හිමිට රැකවරණය දුන්නොත් දැඩි පියවර : පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි

ඥනසාර හිමියන් පිළිබඳ තොරතුරක්‌ වෙතොත් ලගම පොලිසියට දැනුම් දෙන්න බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!