page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / amazing / ලයික් 1000 ක් ඕන ඉක්මනට! නැත්නම් ළමයා දානවා බිමට

ලයික් 1000 ක් ඕන ඉක්මනට! නැත්නම් ළමයා දානවා බිමට

තාත්තා කෙනෙක් කරපු අරුම පුදුම වැඩක් ගැන විදෙස් පුවත් වෙබ් අඩවි මේ වන විට වාර්තා කර තිබෙනවා.මේ පියා ජීවත් වන්නේ ඇල්ජිරියාවේ.

ඔහු සිය කුඩා දරුවා තට්ටු 15 උස ගොඩනැගිල්ල ජනේලයකින් පහළට දැමීමට සූදානම්වන ආකාරයේ ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලයට මුදාහැර තිබෙනවා.

ඒ අදාල ඡායාරූපයට ලයික්ස් 1000 ලබා දෙන්නැයි ඉල්ලමින්.නැතිනම් දරුවා ගොඩනැගිල්ලන් පහලට දමන බවද ඔහු දක්වා තිබෙනවා.

ලයික් 1000 ක් ඕන ඉක්මනට! නැත්නම් ළමයා දානවා බිමට
ලයික් 1000 ක් ඕන ඉක්මනට! නැත්නම් ළමයා දානවා බිමට
ලයික් 1000 ක් ඕන ඉක්මනට! නැත්නම් ළමයා දානවා බිමට
ලයික් 1000 ක් ඕන ඉක්මනට! නැත්නම් ළමයා දානවා බිමට

Check Also

මඩකළපුවේ ගොළු දරුවකුට විශ්මිත සැත්කමකින් කටහඬ දෙයි

මඩකළපුව ශික්ෂණ රෝහලේ ගොළු ළමයකුට සිදුකළ ශල්‍යකර්මයකින් කතා කිරීමේ හැකියාව සාර්ථකව ලැබී ඇති බව රෝහල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!