page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / Police / සෞඛ්‍යය අමාත්‍යංශය විතරයක් නෙවෙයි, ඉදිරියට ආණ්ඩුවේ අනිත් තැනුත් වටලනවා

සෞඛ්‍යය අමාත්‍යංශය විතරයක් නෙවෙයි, ඉදිරියට ආණ්ඩුවේ අනිත් තැනුත් වටලනවා

සයිටම් ආයතනයට විරෝධය පා සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමත් සමග ඊයේ (21) එම භූමිය යුද පිටියක් බවට පත්විය. සිසුන්ගෙන් අමාත්‍යාංශ ගොඩනැගිල්ල යළි මුදාගැනීම සඳහා විශේෂ කාර්ය බළකාය කැරළි මර්දන ‍පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කළේය.අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන ලද මෙම සයිටම් විරෝධී පාගමන ඊයේ (21) දහවල් කොළඹ පුරහල අසලින් ආරම්භ විය. පසුව උද්ඝෝෂකයින් පාගමනින්ම සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගමන් කළහ.

Check Also

බොරු වැරදි කියා අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිසියට වැඩ වරදී – මින් ඉදිරියට අල්ලස්ගත්තොත් කරන්නඕන දේ මෙන්න

රියෑදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!